ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

WhatsAppImage2024-04-01at093941_6de54ac3.jpeg
DSC_0323.jpeg
WhatsAppImage2024-04-01at093932_58127f83.jpeg
DSC_0320.jpeg
previous arrow
next arrow
Shadow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොළොන්නරුවේ මනරම් පරිසරයක සොභාව සෞන්දර්යයෙන් අනූනව පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එකළොස් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. අප පාසල පොළොන්නරුවේ පාසල් අතර ඉදිරියට එමින් පවතී.

"පරිපූර්ණ සුධාරක සුධාරිකාවන් දේශයට දායාද කිරීම"

දැක්ම

සහ

මෙහෙවර

වර්ෂ 2028 වන විට ජාතික අධ්‍යාපන අරමුණ අනුව යමින් පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කරන සුසංවිධිත පාසලකින් ගෝලීය හා දේශීය අභියෝග ජයගත හැකි කායික හා මානසික ශක්තීන් සපිරි පුරවැසියන් රටට දායාද කිරීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය