ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

img_0236.jpg
img_0236.jpg

1959 මැයි 04 වනි දා එවක ඉඩම් අමාත්‍යය ගරු C.P ද සිල්වා ඇමතිතුමාගේ සුරතින් විවෘත කරූ ජයන්තිපුර ක.වි මුල් ගුරුවරයා වූයේ B.A.F ජයවර්ධන ගුරුතුමාය..එවකට විදාලයේ සිටියේ ළමුන් 17ක් හා ගුරුවරු 04 දෙනෙකි.ගොඩනැගිලි ගණන 02 වඩා සීමා විය.

ආරම්භ කළ වර්ෂය

1959 මැයි 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

17

මුල් ගුරුතුමාගේ නම

B.A.F ජයවර්ධන

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

B.A.F ජයවර්ධන

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

A.M උපාලි

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1959.05.04