විදුහල්පති පණිවිඩය
H.M.S සිසිර මයා
ජයන්තිපුර විද්‍යාලය හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පිහිටි 2 වර්ගයේ පාසලකි.ජයන්තිපුර විද්‍යාලය කලාපයේ අනෙකුත් පාසල් අතර අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක් සපිරි පාසලකි. තොරතුරු තාක්ෂණය විෂය ගැන කරගත් වැඩසටහන් මගින් ජයන්තිපුර විද්‍යාලය ලෝකයට අනාවරණය කිරීම පාසලේ ඉදිරි දියුණුවට තබන ලද යෝධ පියවරක් ලෙස දනිමි.මේ කාර්යය වෙනුවෙන් උරදුන් 11 ශ්‍රේණියේ මෙම විෂය හදාරන සිසුන්ට සහ එම විෂය බාරව කටයුතු කරන T.A.N. සදමාලී ගුරුතුමියටද මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි.
මෙම විෂය හදාරන සිසුනටද ස්තූතිය පිරිනමමි.
H.M.S සිසිර මයා
විදුහල්පති
ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය.





