ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

img_0236.jpg
img_0236.jpg

දැක්ම

සහ

මෙහෙවර

"පරිපූර්ණ සුධාරක සුධාරිකාවන් දේශයට දායාද කිරීම"

වර්ෂ 2028 වන විට ජාතික අධ්‍යාපන අරමුණ අනුව යමින් පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කරන සුසංවිධිත පාසලකින් ගෝලීය හා දේශීය අභියෝග ජයගත හැකි කායික හා මානසික ශක්තීන් සපිරි පුරවැසියන් රටට දායාද කිරීම.