ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

img_0236.jpg
img_0236.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එල්.එම්.අයි.ශ්‍රියාලතා මිය

දැනුම කුසලතා හා ආකල්ප වලින් පරිපුන් දරුපිරිසක් බිහිකිරීමට පාසල තුලින් සිදු කරන සුවිශේෂී කාර්යයකි. 21 සියවසේ අභියෝග ජයගැනීමට තාක්ෂනයේ දැනුම සිසු පරපුරට දායාද කිරීම හා ප්‍රායෝගිකව එම කාර්යයන් වල සිසුන් යොමු කිරීම අපගේ වගකීමකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ දැනුම සිසු පරපුරට දායාද කර දෙමින් ප්‍රායෝගික ක්‍රියාවන් සදහා සිසුන් යොමුකිරීමට නිරන්තරව කටයුතු කර විෂය භාර ගුරුතුමියට එම කාර්යයන් වඩාත් සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කල සිසු දරුවන්ටද මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

එල්.එම්.අයි.ශ්‍රියාලතා මිය
නියෝජ්‍ය විදුහල්පති
ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය.