ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

img_0236.jpg
img_0236.jpg
පාසල ආරම්භ වූ දිනය 1959  මැයි 04
පාසල් වර්ගය 2
පාසල් අංකය  
සංගණන අංකය 20018
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 11 රූඩ් 02  පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරුමැද 
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය හිඟුරක්ගොඬ
කොට්ඨාසය හිඟුරක්ගොඬ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිඟුරක්ගොඬ
ග්‍රාම සේවක වසම ජයන්තිපුර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 48
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 16
2024 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන 441
2024 අප්‍රේල් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 26
පාසලේ වර්ණය නිල්, කහ, කොළ