|
ලකදස අත කිතු ගොස නංවා සිසු ණැන ගුණ වඬවා ජයන්තිපුරයේ ජය දඳ බන්ඳා සැරදේ අප විදුහල් මාතා............ // කෙත්වතු පිස එන සුළඟ කියන්නේ
දැනුනේ නිවහල් සුවයයි.........// ලකදස අත කිතු ගොස නංවා.... සිසු ණැන ගුණ වඬවා ජයන්තිපුරයේ ජය දඳ බන්ඳා සැරදේ අප විදුහල් මාතා............ // ධීර වීර අභිමාන අතීතය උරුමය අප හඳ තුළ සතපා......// සිසු ණැන ගුණ වඩවා දිනේ දිනේ විදුහල් මාතා..../// |





