ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලය

img_0236.jpg
img_0236.jpg
11 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,එහි ද්වීතික අංශය කොටස් දෙකකින් පහත පරිදි අධ්‍යන කටයුතු සිදු කරයි.
කණිෂ්ට ද්විතිය අංශයේ විෂයන්
ගණිතය විද්‍යාව සිංහල
ඉංග්‍රීසි බුදු දහම ඉතිහාසය
භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යාපනය ප්‍රා.තා.කු
සෞන්දරය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පුස්තකාල අධ්‍යනය
I.C.T _ _

 

සෞන්දර්ය විෂයන් 
සිංහල  නැටුම්  චිත්‍ර 

 

ජේෂ්ඨ ද්විතිය අංශයේ විෂයන් 
ගණිතය විද්‍යාව සිංහල
ඉංග්‍රීසි බුදු දහම ඉතිහාසය

 

I  කාණ්ඩයේ විෂයන්
පුරවැසි අධ්‍යාපනය  දෙමළ  භූගෝල විද්‍යාව 

 

II  කාණ්ඩයේ විෂයන්
සංගීතය  නැටුම්  චිත්‍ර

 

III  කාණ්ඩයේ විෂයන්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය සෞක්‍ය හා ශාරීරික අධ්‍යාපනය කෘෂිකර්මය